`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) අපි විදුලි බල මණ්ඩලය වටලනවා... ලයිට් නැතත් හාමතේ ඉන්න බෑ... - ජානිපෙ පා.ම. ගාමිණී වලේබොඩ | JNP Sri Lanka | National Freedom Front

අපි විදුලි බල මණ්ඩලය වටලනවා… ලයිට් නැතත් හාමතේ ඉන්න බෑ… – ජානිපෙ පා.ම. ගාමිණී වලේබොඩ

විදුලිය නොමැතිව කළුවරේ සිටියද ආහාර නොමැතිව කුසගින්නේ සිටිය නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ පා.ම. ගාමිණී වලේබොඩ මහතා පවසනවා.

ඒ පසුගියදා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනුයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ ගොවිතැනට අවශ්‍ය කරන ජලය ලබාදීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් සඳුදා දිනයේදී ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වැටලීමට තමන් ඇතුළු ගොවි ජනතාව සූදානමින් සිටින බවයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *