අපි විදුලි බල මණ්ඩලය වටලනවා… ලයිට් නැතත් හාමතේ ඉන්න බෑ… – ජානිපෙ පා.ම. ගාමිණී වලේබොඩ
විදුලිය නොමැතිව කළුවරේ සිටියද ආහාර නොමැතිව කුසගින්නේ සිටිය නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ පා.ම. ගාමිණී වලේබොඩ මහතා පවසනවා.
ඒ පසුගියදා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනුයි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ ගොවිතැනට අවශ්‍ය කරන ජලය ලබාදීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් සඳුදා දිනයේදී ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වැටලීමට තමන් ඇතුළු ගොවි ජනතාව සූදානමින් සිටින බවයි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.