“ජනපති රනිල් දඹුලු ගිහින් තලගොයි මරන හැටි” – ජාතික ගුරු ව්‍යාපාරයෙන් බරපතළ හෙළිදරව්වක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කිරීමත් සමගින් ඉඩම්, පොලිස් බලතල සමග අධ්‍යාපන විෂයේ සියලු බලතලත් පළාත් සභාවටම ලබා දීමේ සැළැසුමක් පවතින බව ජාතික ගුරු ව්‍යාපාරය අනාවරණය කරයි.
ඒ අද (10) දින පැවැති ජාතික ගුරු ව්‍යාපාරයේ මාධ්‍ය හමුවේදීය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.