ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශයන් අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නාහිමියන් බැහැදකියි. ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (22) බම්බලපිටිය වජිරාරාම විහාරස්ථානයේ දී අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නාහිමියන් බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය.