`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) නල්ලූර් කෝවිලේ බෝධි පූජා තියන්න බෞද්ධයන්ට ඉඩ දෙනවද? - මන්ත්‍රී ජයන්තගේ ප්‍රශ්නය විෂය භාර ඇමැති මඟ හරියි | JNP Sri Lanka | National Freedom Front

නල්ලූර් කෝවිලේ බෝධි පූජා තියන්න බෞද්ධයන්ට ඉඩ දෙනවද? – මන්ත්‍රී ජයන්තගේ ප්‍රශ්නය විෂය භාර ඇමැති මඟ හරියි

නල්ලූර් කෝවිල තුළ බෝධි පූජාවන් පැවැත්වීම සඳහා බෞද්ධ ජනතාවට ඉඩ ලබාදෙන්නේදැයි ජාතික නිදහස් පෙරමුණේ පා.ම. ජයන්ත සමරවීර මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත‍ය විදුර වික්‍රමනායක මහතාගෙන් විමසා සිටියා.

ඒ අද (22) දින පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

ඓතිහාසික කුරුන්දි බෞද්ධ විහාරස්ථානය තුළ පොංගල් උත්සවසයක් පැවැත්වීම සඳහා අවස්ථාව උදාකර දී ඇත්තේ අනිකවරෙකුවත් නොව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින්ම බවටයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් හෙළිකර සිටියේ.

මන්ත්‍රීවරයා අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අදාළ නිලධාරින්ට එරෙහිව ගනු ලබන පියවර කවරේද යන්නයි.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *