`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) නීති ශේෂ්ත්‍රය බමුණු කුලේකට පමණක් සීමා කරන්න හදන්න එපා - විමල් නීති විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් නැවතත් හඬ නගයි | JNP Sri Lanka | National Freedom Front

නීති ශේෂ්ත්‍රය බමුණු කුලේකට පමණක් සීමා කරන්න හදන්න එපා – විමල් නීති විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් නැවතත් හඬ නගයි

නීති විද්‍යාලයේ සිසුන්ගේ ගාස්තු ඉහළ දැමීම මගින් නීති ශේෂ්ත්‍රය එක්තරා මබුණු කුලයකට පමණක් සීමා කිරීමට කටයුතු නොකරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

ඒ අද (23) දින පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

නීති විද්‍යාල සිසුන්ගේ ගාස්තු අසධාරණ ලෙස ඉහළ දැමීමෙන් ගම්වල සිටින සාමාන්‍ය පවුල්වල සිසු දරුවන්ට නීති ශේෂ්ත්‍රයට පිවිසීමේ මාර්ගය අවහිරවන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මීට පෙරදී නීති විද්‍යාල සිසුන්ට ඉංග්‍රීසි භාෂාවෙන් විභාග සඳහා පෙනීසිටීම අනිවාර්යය කිරීම මගින් නීති ශේෂ්ත්‍රය බමුණු කුලේකට පමණක් සීමා කිරීමට ගත් උත්සාහය අද ගාස්තු ඉහළ දැමීම මගින් සිදු කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවටයි.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *