පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් යළි අරඹනවා – ඇමති විමල් කියයි by admin 25/01/2020 | 6:34 0 Posted in කාලීන පුවත් ත්‍රස්තවාදී ගැටුම් නිසා අකර්මණ්‍ය වූ පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් රාජ්‍ය ආයතනය යළි අරඹන බවත් එසේම ඒ ආයතනය සතු වූ භූමිභාගය යොදාගෙන රසායනික ද්‍රව්‍ය ආශ්රිත කර්මාන්ත පුරයක් ඉදි කරන බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසූයේ අද (17) පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් ආයතනය පිහිටි භූමිභාගය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. කර්මාන්ත පුරය ඉදි කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව නුදුරේදීම ඉදිරිපත් කරන බවත් පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් යළි ඇරඹීමේදී රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම හවුල්කාර සමාගමක් ලෙස අරඹන බවත් ඇමතිවරයා සදහන් කළේය. Related Posts දැව ආශ්රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක් දැව ආශ්රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක දැව ආශ්රිත කර්මාන්තයේ ගැටලු හඳුනාගනිමින් කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක… කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක.. කර්මාන්ත අමාත්‍යාංශ විෂය About Author admin ඔබගේ අදහස් Cancel replyYour email address will not be published. Required fields are marked *Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.