මිරිසවැටි සෑ රඳුන්ගේ ආශිර්වාදය …
අද දිනයේ විමල් වීරවංශයන් සහ උද්දික ප්‍රේමරත්නයන් තම මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කිරීමට පෙර මිරිසවැටි මහා සෑ විහාරාධිපති ඊතලවැටුනු වැවේ ඤාණතිලක නාහිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගනු ලැබීය. එහි දී නාහිමිපාණෝ ඉදිරි මහ මැතිවරණයෙන් විජයග්රහණයක් ලබා රට නිසි මඟට ගෙන යාමට තිස් එක් වසරක් තිස්සේ විමල් වීරවංශයන් සිදුකරන සටන ඉදිරියට ගෙන යාමට ධෛර්යය හා ශක්තිය පතන බව පැවසූහ.