ලුණු පිටරටින් ගෙන්වීමට තිත තබන්න ඇමති විමල් පියවර ගනී… by admin 25/01/2020 | 6:57 0 Posted in කාලීන පුවත් ශ්‍රී ලංකාවේ ලුණු කර්මාන්තය ප්‍රවර්ධනය කොට පරිභෝජනය සදහා අවශ්‍ය ලුණු ප්‍රමාණය මෙරට තුළම නිපදවීමට කටයුතු කරන බවත්, ඒ සදහා මාන්තායි සෝල්ට් සමාගම සතු අලිමංකඩ ලුණු ලේවාය යොදා ගන්නා බවත් කර්මාන්ත සහ සැපයුම් කළමානකරණ අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි. (17.01.2020) අලිමංකඩ ලුණු ලේවා පරිශ්‍රයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව ඒ මහතා මෙසේ පැවසීය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ රංජිත්, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ. Related Posts දැව ආශ්රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක් දැව ආශ්රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක දැව ආශ්රිත කර්මාන්තයේ ගැටලු හඳුනාගනිමින් කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක… කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක.. කර්මාන්ත අමාත්‍යාංශ විෂය About Author admin ඔබගේ අදහස් Cancel replyYour email address will not be published. Required fields are marked *Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.