ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තත්වයේ ආහාර රසායනාගාරයක්! by admin 14/02/2020 | 4:43 0 Posted in කාලීන පුවත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අද(13) දිනයේ ආහාර නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයක් නිකුත් කිරිමේ නවීන තාක්ෂණික පහසුකම්වලින් සපිරි ආහාර රසායනාගාරයක් රටට දායාද කළේය. එම ජාත්‍යන්තර ආහාර රසායනාගාරය ජනතා අයිතියට පැවරීම කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදු කෙරිණි. මෙම සුවිශේෂී අවස්ථාවට එක් වූ පිරිස අමතා අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍යංශ ලේකම් ජේ.ඒ. රංජිත් , UNIDO ආයතනයේ ජාත්‍යන්තර තාක්ෂණ උපදේශක ආචාර්ය ජයිරෝ ඇන්ඩ්‍රෙස් ඩයස් යන මහත්වරු ද අදහස් දැක්වූහ. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනයන්ට ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් සිය නිෂ්පාදන සඳහා ලබාගත හැකි වනු ඇත. එමඟින් ඔවුනට ජාත්‍යන්තර වෙළෙදපොළෙහි වැඩි ඉඩකඩක් නිර්මාණය වනු ඇත. Related Posts දැව ආශ්රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක් දැව ආශ්රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක දැව ආශ්රිත කර්මාන්තයේ ගැටලු හඳුනාගනිමින් කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක… කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක.. කර්මාන්ත අමාත්‍යාංශ විෂය About Author admin ඔබගේ අදහස් Cancel replyYour email address will not be published. Required fields are marked *Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.