සඳුදා’ : කර්මාන්තකරුවන් සඳහාම ඇමති විමල් වෙන් කළ දිනය
විෂය භාර අමාත්‍යවරුන් හමු වී ඔවුන් ඉදිරියේ තම ගැටලු පවසා ඒවා නිරාකරණය කර ගැනීමට මහජනතාවට ලැබුණු දිනය මහජන දිනය ය. ඒ සඳහා සෑම අමාත්‍යාංශයකම බදාදා දිනය වෙන් වන්නේය. එදිනට අමාත්‍යාංශ මහජනයාගෙන් පිරී යන්නේ ජනතා ප්‍රශ්න ද සමගිනි. ඒ තදබදය හේතුවෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයට පැමිණෙන සෙසු ජනතාවට බදාදා දිනය වෙන් කළ වත්මන් කර්මාන්ත අමාත්‍යවරයා කර්මාන්තකරුවන්ට ඔවුන්ගේ ගැටලු විසඳා නිරාකරණය කර දීමට සඳුදා දිනය වෙන් කර දී තිබෙ.
මේ එවන් කර්මාන්තකරුවන්ගේ තවත් දිනයක් ගෙවී ගිය ආකාරය ය…