”හරිමඟ : පශ්චාත් කොවිඞ් – 19 නැගිටීම සඳහා දොළොස් වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය” ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි වෙත පිළිගන්වති…
ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයෙන් මෙවර මැතිවරණයට තරඟවදින අපේක්ෂක පිරිස ”69 ලක්ෂයේ අපේක්ෂාව ඉටු කරන ජනපතිඳුන්ගේ අපේක්ෂාව සපල කරන ‘හරිමඟ’ පශ්චාත් කොවිඞ් – 19 නැගිටීම සඳහා “දොළොස් වැදෑරුම් උපායමාර්ගික ප්‍රවේශය” නම් වූ තම පක්ෂයේ විශේෂ නියෝජිත සමුළුවේ දී එළිදක්වන ලද කෘතිය අද (02) ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි වෙත පිළිගන්වා ආශිර්වාද ලබා ගත්හ. මේ ඊට අදාළ සේයා රූ සටහන්ය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,
2020.07.02