`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) අර්තාපල් ආනයන සීමා ඉවතට... දේශීය ගොවියා අනාථයි... - ජාතික ගොවි ව්‍යාපාරය | JNP Sri Lanka | National Freedom Front

අර්තාපල් ආනයන සීමා ඉවතට… දේශීය ගොවියා අනාථයි… – ජාතික ගොවි ව්‍යාපාරය

අර්තාපල් අස්වැන්න ලැබීමට කෙටි කාලයක් පමණක් ඉතිරිව තිබියදී ආණ්ඩුව විසින් ආනයන සීමා ලිහිල් කිරීම හේතුවෙන් දේශීය අර්තාපල් ගොවියන් අනාථ වන බව ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා පවසනවා.

ඒ අද (19) දින පැවැති එම ව්‍යාපාරයේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ආණ්ඩුවේ ආනයන සීමා ලිහිල් කිරීමේ තීන්දුවෙන් රිංගා ගොස් වැඩි ලාභයක් සහ කොමිස් මුදලක් ඉපැයිය හැකි අර්තාපල් ආනයනය කිරීම සඳහා මහා පරිමාණ ව්‍යාපාරිකයින් කටයුතු කිරීම නොවැළැක්විය හැකි බවටයි.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *