`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) යෝජනාවක් සම්මත වූ පමණින් එය නීතියක් වෙන්නේ කොහොමද? - විමල් කතානායකගෙන් විමසයි | JNP Sri Lanka | National Freedom Front

යෝජනාවක් සම්මත වූ පමණින් එය නීතියක් වෙන්නේ කොහොමද? – විමල් කතානායකගෙන් විමසයි

ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් යම් යෝජනාවක් සම්මත කරගත් පමණින් එය නීතියක් බවට පත්වන්නේ කෙසේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් අද විමසා සිටියා.

ඒ අද (22) දින පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්ය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ආණ්ඩුව විසින් පසුගියදා සම්මත කරගත් යෝජනාව හේතුවෙන් ඊ.පී.එෆ්. සම්බන්ධ නඩුවිභාග වලදී පාර්ලිමේන්තුවේ සම්මත වූ දෙයක් සම්බන්ධයෙන් නැවත අභියෝග කළ නොහැකි යැයි පවසන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් විමසා සිටියේ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වූ පමණින් එවැනි යෝජනාවක් සම්බන්ධ කාරණයකට ශේෂ්ඨාධිකරණයට යෑමට රටවැසියෙකුට අයිතියක් නැතිද යනුවෙනුයි.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *