`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) විමල්, දරුවන් වෙනුවෙන් නැගූ හඬ ඵල දරයි | පොලී රහිත ණය යෝජනා ක්‍රමය යළි ගැසට් කරයි | JNP Sri Lanka | National Freedom Front

විමල්, දරුවන් වෙනුවෙන් නැගූ හඬ ඵල දරයි | පොලී රහිත ණය යෝජනා ක්‍රමය යළි ගැසට් කරයි

උසස් පෙළ සමත් සිසු දරුවන්ට ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ අත්හිටුවා තිබූ පොලී රහිත ණය යෝජනා ක්‍රමය යළි ක්‍රියාත්මක කරන්නැයි පාර්ලීමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ගරු අධ්‍යාපන ඇමැතිතුමාගෙන් කළ ඉල්ලීම ඵල දරා ඇත.

ඒ අනුව මෙම මාර්තු මාසයේ සිට ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *