`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) විමල් ශ්‍රී මහා බෝ සමිදුන්ගේ ආශිර්වාදය ලබා ගනී | JNP Sri Lanka | National Freedom Front

විමල් ශ්‍රී මහා බෝ සමිදුන්ගේ ආශිර්වාදය ලබා ගනී

විමල් ශ්‍රී මහා බෝ සමිදුන්ගේ ආශිර්වාදය ලබා ගනී

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (16) පොසොන් පොහොය දිනයෙහි ශ්‍රී මහා බෝසමිදුන්ගේ ආශිර්වාදය ලබා ගත් අතර රුවන්වැලි මහා සෑය හා මිරිසවැටිය චෛත්‍යය ද වැද පුදා ගත්තේය.
‍මෙහිදී අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි ඇතුළු මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගැනීම සිදු විය. මෙම අවස්ථාවට ජානිපෙ අනුරාධපුර දිස්ත්‍රික් නායක සාගර අනුරුද්ධ ජයතිලක මහතා ද එක්ව සිටියේය.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *