`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) සයිප්‍රසයේ යුරෝ බිලියන ගණනක් හිරවෙලා, අපට අයිති ඒ මුදල ගන්න වැඩපිළිවෙලක් නෑ - උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ | JNP Sri Lanka | National Freedom Front

සයිප්‍රසයේ යුරෝ බිලියන ගණනක් හිරවෙලා, අපට අයිති ඒ මුදල ගන්න වැඩපිළිවෙලක් නෑ – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ

සයිප්‍රසයේ යුරෝ බිලියන ගණනක මුදලක් සිරවී ඇතත්, අපට අයිති එම මුදල ලබා ගැනීමට වැඩ පිළිවෙලක් නොමැති බව උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි.

ඒ ඊයේ (23) දින සිදුවූ උත්තර ලංකා සභාගයේ රුවන්පුර සම්ප්‍රාප්තියේදීය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වත්මන් අර්බුදය ඔහුගේ පැවැත්මට භාවිත කරනවා මිස එය විසඳීමට ක්‍රියා නොකරන බවයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *