`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) මහින්ද මහත්තයාගේ ඇගට රනිල් මහත්තයාගේ ඔළුව සෙට් කළාම ගතියක් තියෙනවා ද? නාමල් බේබි පැටියා නම් කියන්නේ එයා දැන් හරි ෂෝක් කියලයි.. - උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ | JNP Sri Lanka | National Freedom Front

මහින්ද මහත්තයාගේ ඇගට රනිල් මහත්තයාගේ ඔළුව සෙට් කළාම ගතියක් තියෙනවා ද? නාමල් බේබි පැටියා නම් කියන්නේ එයා දැන් හරි ෂෝක් කියලයි.. – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ

මහින්ද මහත්තයාගේ ඇගට රනිල් මහත්තයාගේ ඔළුව සෙට් කළාම ගතියක් තියෙනවාදැයි, උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා විමසයි.

ඒ ඊයේ (23) දින සිදුවූ උත්තර ලංකා සභාගයේ රුවන්පුර සම්ප්‍රාප්තියේදීය.

“නාමල් බේබි පැටියා නම් කියන්නේ එයා දැන් හරි ෂෝක් කියලයි..” යැයිද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *