`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ආණ්ඩුවේ බදු බර පොඩි මිනිසුන්ට විතරයි .... දයා ගමගේලට අතවත් තියන් නෑ - උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා | JNP Sri Lanka | National Freedom Front

ආණ්ඩුවේ බදු බර පොඩි මිනිසුන්ට විතරයි …. දයා ගමගේලට අතවත් තියන් නෑ – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා

ඉතිහාසයේ පළවෙනි වතාවට අධිකරණ විනිසුරුවන්ගේ සංගමය බදුවලට එරෙහිව උසාවි ගොස් ඇති නමුත්, බැංකු වලට පොලු තියපු දයා ගමගේලා ඇතුළු දේශපාලන හෙංචයියන්ට අතවත් නොතබන බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (01) දින පැවති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *