`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) වැඩිහිටි දීමනාව මාස 3කින් ලබා දී නැහැ ; එය නිසි ආකාරයෙන් කඩිනමින් ලබාදෙන්න – පා.ම. විමල් වීරවංශ පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි | JNP Sri Lanka | National Freedom Front

වැඩිහිටි දීමනාව මාස 3කින් ලබා දී නැහැ ; එය නිසි ආකාරයෙන් කඩිනමින් ලබාදෙන්න – පා.ම. විමල් වීරවංශ පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි

වැඩිහිටි දීමනාව මේ වනවිට මාස 3කින් ලබා දී නොමැති බවත් මේ අර්බුදය හමුවේ එම පුංචි දීමනාව හෝ ලබාදීම ඔවුන්ට ලොකු දෙයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (10) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, සභානායකවරයාගෙන් ඉල්ලා සිටියේ එම වැඩිහිටි දීමනාව නිසි ආකාරයෙන් සහ කඩිනමින් ලබාදීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *