`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) රට වැටුණ සුල මුල විමල් හෙළි කරයි | JNP Sri Lanka | National Freedom Front

රට වැටුණ සුල මුල විමල් හෙළි කරයි

රටේ ආර්ථිකය වර්තමානයේ පවතින මට්ටමට ඇද දැමූ ප්‍රධාන ආර්ථික ඝාතකයා හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී.ජයසුන්දර මහතා බව උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි.

ඒ ඊයේ (11) දින සිදුවූ උත්තර ලංකා සභාගයේ  “අනුරාධපුර සම්ප්‍රාප්තියේදීය”.

ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ බැසිල් රාජපක්ෂ මහතාගේ න්‍යායපත්‍රයට අනුව පී.බී.ජයසුන්දර මහතා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව වැරදි තීරණ සදහා යොමු කළ බවයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *