`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) "කොච්චර දැඟලුවත් රක්ෂණ සංස්ථාව විකුණන්න අපි ඉඩදෙන්නේ නැහැ" - ජා.නි.පෙ. පා.ම. ජයන්ත සමරවීර | JNP Sri Lanka | National Freedom Front

“කොච්චර දැඟලුවත් රක්ෂණ සංස්ථාව විකුණන්න අපි ඉඩදෙන්නේ නැහැ” – ජා.නි.පෙ. පා.ම. ජයන්ත සමරවීර

වත්මන් ආණ්ඩුව කෙතරම් උත්සාහ කළද, තමන් රක්ෂණ සංස්ථාව විකිණීම සඳහා ඉඩ ලබා නොදෙන බව ජාතික නිදහස් පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඒ පසුගියදා, 2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබද විවාදයට එක්වෙමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *