`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ව්‍යාජ අරගලකරුවන්ගේ කර මතින් ජනපති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ අද, 'යළි අරගලයකට ඉඩ නැතැයි' කියමින් තර්ජනය කරනවා - ජා.නි.පෙ. ජාතික සංවිධායක, පා.ම. ජයන්ත සමරවීර | JNP Sri Lanka | National Freedom Front

ව්‍යාජ අරගලකරුවන්ගේ කර මතින් ජනපති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ අද, ‘යළි අරගලයකට ඉඩ නැතැයි’ කියමින් තර්ජනය කරනවා – ජා.නි.පෙ. ජාතික සංවිධායක, පා.ම. ජයන්ත සමරවීර

ව්‍යාජ අරගලකරුවන්ගේ කර මතින් ජනපති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ මහතා අද, ‘යළි අරගලයකට ඉඩ නැතැයි’ කියමින් තර්ජනය කරන බව උත්තර ලංකා සභාගයේ ජාතික විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඒ අද (24) දින උත්තර ලංකා සභාගයේ විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ එසේ බියවී සිදු කරනු ලබන තර්ජන වලින් ඵලක් නොමැති බවත්, සැබෑ ජනතා අරගලයක් පැනනැගීම වැළැක්වීමට නම් රටේ සම්පත් විකුණන් කෑම වෙනුවට ආර්ථික අර්බුදයට සැබෑ පිළියම් ලබා දිය යුතු බවයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *