`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) අරගලයට මුල් කාලයේ අපිත් ආශිර්වාද කළා... ටැමිල් ඩයස්පෝරාව, මුස්ලිම් මූලධර්මවාදීන්, එන්.ජී.ඕ. කාක්කෝ, ඉත්තෝ, ගැත්තෝ කුක්කෝ ඔය ඔක්කොම එකට එකතු වුණාට පස්සේ අපි ආශිර්වාද කරයිද රටට කෙළවන්න? - ජා.නි.පෙ. නිමල් පියතිස්ස | JNP Sri Lanka | National Freedom Front

අරගලයට මුල් කාලයේ අපිත් ආශිර්වාද කළා… ටැමිල් ඩයස්පෝරාව, මුස්ලිම් මූලධර්මවාදීන්, එන්.ජී.ඕ. කාක්කෝ, ඉත්තෝ, ගැත්තෝ කුක්කෝ ඔය ඔක්කොම එකට එකතු වුණාට පස්සේ අපි ආශිර්වාද කරයිද රටට කෙළවන්න? – ජා.නි.පෙ. නිමල් පියතිස්ස

අරගලයට, එහි ආරම්භයේදී තමන් විසින්ද ආශිර්වාද කළ නමුත් පසුකාලීනව, ටැමිල් ඩයස්පෝරාව, මුස්ලිම් මූලධර්මවාදීන් සහ එන්.ජී.ඕ. කාක්කන් එක් වීමත් සමඟින් තමන් තවදුරටත් ඒ සඳහා ආශිර්වාද කරන්නේ කෙසේ දැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා විමසා සිටියි.

ඒ අද (24) දින 2023 අය වැය තෙවනවර කියවීමේ විවාදයේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශිර්ෂය පිළිබද විවාදයට එක් වෙමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *