`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) "ගුරු පුහුණුව ලැබූ ගුරුවරුන් සෑමවිටම දුෂ්කර පාසල් සඳහා යෙදවීමට අවශ්‍ය පියවර ගැනීමෙන් ඒවායේ අධ්‍යාපන තත්වය ඉහළ නැංවීමට හැකියි" - පා.ම. නිමල් පියතිස්ස | JNP Sri Lanka | National Freedom Front

“ගුරු පුහුණුව ලැබූ ගුරුවරුන් සෑමවිටම දුෂ්කර පාසල් සඳහා යෙදවීමට අවශ්‍ය පියවර ගැනීමෙන් ඒවායේ අධ්‍යාපන තත්වය ඉහළ නැංවීමට හැකියි” – පා.ම. නිමල් පියතිස්ස

ගුරු පුහුණුව ලැබූ ගුරුවරුන් සෑමවිටම දුෂ්කර පාසල් සඳහා යෙදවීමට අවශ්‍ය පියවර ගැනීමෙන් ඒවායේ අධ්‍යාපන තත්වය ඉහළ නැංවීමට හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.

ඒ ඊයේ (01) දින පාර්ලිමේන්තුවේදී, අධ්‍යාපන /ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

ඒ සඳහා පුහුණු ගුරුවරුන්ට පළමු පත්වීම දුෂ්කර ප්‍රදේශවලටත්, පුහුණුව සම්පූර්ණ කරන තෙක් උපාධිධාරී ගුරුවරුන් පළමු පත්වීම නාගරික ප්‍රදේශවලටත්, ලබාදීමට පියවර ගත යුතු බවද, ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *