`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) "උසස්පෙළ විභාග කාලයේදී විදුලි කප්පාදුව නවත්වන්න" - උත්තර ලංකා සභාගයේ ජාතික විධායක සභික, පා.ම. මොහොමඩ් මුසම්මිල් රජයෙන් ඉල්ලයි | JNP Sri Lanka | National Freedom Front

“උසස්පෙළ විභාග කාලයේදී විදුලි කප්පාදුව නවත්වන්න” – උත්තර ලංකා සභාගයේ ජාතික විධායක සභික, පා.ම. මොහොමඩ් මුසම්මිල් රජයෙන් ඉල්ලයි

එළැඹෙන ජනවාරි මාසයේදී, අ.පො.ස. උසස්පෙළ විභාගය ආරම්භ වන බැවින් එම විභාගය පැවැත්වෙන මාසයක කාල සීමාව තුළ රාත්‍රී කාලයේ සිදු කරනු ලබන විදුලි කප්පාදුව නතර කරන ලෙස උත්තර ලංකා සභාගයේ ජාතික විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

ඒ අද (08) දින පැවැති උත්තර ලංකා සභාගයේ විශේෂ මාධ්‍ය හමුවේදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *