`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) "ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ දළදා හාමුදුරුවන්ට අපහාස කරන එකද?" - දළදා හාමුදුරුවන් වෙනුවෙන් විමල් හඬ අවදි කරයි | JNP Sri Lanka | National Freedom Front

“ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ දළදා හාමුදුරුවන්ට අපහාස කරන එකද?” – දළදා හාමුදුරුවන් වෙනුවෙන් විමල් හඬ අවදි කරයි

එක් එක් දේශපාලන පක්ෂවලට කඩේ යන “තුප්පහි සුදු රැවුල්, මොලේ අමාරුකාරයෝ” විසින්, අද දළදා හාමුදුරුවන්ට අසභ්‍ය වචන යොදාගෙන අපහාස කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (05) දින පාර්ලිමේන්තුවේදී, අධිකරණ අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

මෙම ම්ලේච්ඡ, අමනුස්ස ප්‍රවණතාවට එරෙහිව වහා පියවර ගත යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *