`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) TV වලින් හැංගු, යාපනයේදී STF ට එල්ල කළ ප්‍රහාරයක් ගැන විමල් හෙළි කරයි | JNP Sri Lanka | National Freedom Front

TV වලින් හැංගු, යාපනයේදී STF ට එල්ල කළ ප්‍රහාරයක් ගැන විමල් හෙළි කරයි

පසුගියදා යාපනයේදී පැවැති තෛයිපොංගල් දින උත්සවයේදී ජනධිපතිවරයා ඉදිරිපිටදීම සාමාන්‍ය වැසියන් විසින් විශේෂ කාර්යය බලකායේ සෙබළුන්ට මඩ වතුර ප්‍රහාරයක් එල්ල කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සහජීවනයට තර්ජනයක් වේ යැයි සළකා මෙවැනි පුවත් රූපවාහිනී නාළිකා කිසිවක ප්‍රචාරය නොකරන බවයි.

ඒ ඊයේ (02) දින “රනිල් 13 බලාත්මක කර – රට බෙදන හැටි” නමින් පැවැති ප්‍රසිද්ධ දේශනයේදී අදහස් දක්වමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *