`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) "සියත" මර්දනයට විමල්ගේ විරෝධය | JNP Sri Lanka | National Freedom Front

“සියත” මර්දනයට විමල්ගේ විරෝධය

සියත මාධ්‍ය නාලිකාව මඟින් පාර්ලිමේන්තුවට විවේචන එල්ල වී නොමැති බවත්, එම මාධ්‍ය ආයතනය ඉලක්ක කොටගෙන ආණ්ඩුව අනුගමනය කිරීමට සූදානම්වන ප්‍රහාරාත්මක ක්‍රියා මාර්ගය වැරැදි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (21) දින පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *