`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ලොකු පුටුවල වාඩිවෙලා ඉන්න බහුතරයක් රටේ විනාශයට වගකිව යුතුයි - ජානිපෙ පා.ම. නිමල් පියතිස්ස | JNP Sri Lanka | National Freedom Front

ලොකු පුටුවල වාඩිවෙලා ඉන්න බහුතරයක් රටේ විනාශයට වගකිව යුතුයි – ජානිපෙ පා.ම. නිමල් පියතිස්ස

රට තුළ නිර්මාණය වී තිබෙන අර්බුදයට දේශපාලකයාට වඩා ලොකු පුටුවල වාඩිවෙලා ඉන්න බහුතරයක් නිලධාරීන් වගකිව යුතු බව ජානිපෙ පා.ම.නිමල් පියතිස්ස මහතා පවසයි.

එමෙන්ම “අරගල” කරන විශ්ව විද්‍යාල සිසුනුත් මේ අර්බුදයේ කොටස් කාරයන් බවත්, එක් ශිෂ්‍යයෙක් වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 7ක් වියදම් කරන බවත්, ඔවුන් ඊනියා “අරගල” කරන්නේත් ජනතාවගේ බදු මුදලින් බවත්, මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *