`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ජ්‍යෙෂ්ඨ පුරවැසි අවුරුදු උත්සවයට සුබ පැතුම් එක් කිරීමට විමල් එක් වෙයි | JNP Sri Lanka | National Freedom Front

ජ්‍යෙෂ්ඨ පුරවැසි අවුරුදු උත්සවයට සුබ පැතුම් එක් කිරීමට විමල් එක් වෙයි

හෝමාගම ආසනයේ ක්‍රියාත්මක ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගම්වල සාමාජිකයින් වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසි අවුරුදු උත්සවය අද දින(08) හෝමාගම සිද්ධමුල්ල ක්‍රීඩාංගණයේදී 05 වැනි වරටත් පැවැත්විණි.

ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගම් රැසක සාමාජික වැඩිහිටියන් මෙම අවුරුදු උත්සවයට සහභාගිව සිටි අතර, ඔවුන්ගේ අධිෂ්ඨානයට සුබ පැතුම් එක් කිරීම සඳහා ජානිපෙ නායක, පා.ම. විමල් වීරවංශ මහතාද එක්ව සිටියේය.

මේ සඳහා පූර්ණ අනුග්‍රහය හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පීරිස් මහතා විසින් දරනු ලැබීය.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *