`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) උත්තර ලංකා සභාගයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් | JNP Sri Lanka | National Freedom Front

උත්තර ලංකා සභාගයෙන් ජනාධිපති අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණයේදී උත්තර ලංකා සභාගය විසින් අනිවාර්යයෙන්ම තම අපේක්ෂකයෙකු ඉදිරිපත්කරන බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟින් පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.

උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ තම කදවුරට ජනාධිපති අපේෂකයා සම්බන්ධයෙන් විකල්ප තුනක් ඇති බවත්, නිසි වේලාව පැමිණි කළ ඒ පිළිබදව වැඩි විස්තර හෙළිකරන බවත්ය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *