`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) උසස් පෙළ සමත් දරුවන්ගේ ණය පහසුකම් ලැබෙන්නේ කවදාද? විමල් අධ්‍යාපන ඇමැතිගෙන් අසයි | JNP Sri Lanka | National Freedom Front

උසස් පෙළ සමත් දරුවන්ගේ ණය පහසුකම් ලැබෙන්නේ කවදාද? විමල් අධ්‍යාපන ඇමැතිගෙන් අසයිවීඩියෝ 

අ.පො.ස. (උ.පෙ.) සමත් දරුවන් හට තම උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ණය පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසන ගැසට් පත්‍රය තවමත් නිකුත් කර නැති බවත්, එය කෙදිනක නිකුත් කිරීමට බලාපොරොතු වන්නේදැයි දැනුම්වත් කරන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියේය.

ඒ අද (23) දින, පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *