`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) "කළුතර බාලිකාවේ විදුහල්පතිනියව අසාධාරණව මාරු කරලා" - ජයන්ත සමරවීර පරීක්ෂණයක් ඉල්ලයි | JNP Sri Lanka | National Freedom Front

“කළුතර බාලිකාවේ විදුහල්පතිනියව අසාධාරණව මාරු කරලා” – ජයන්ත සමරවීර පරීක්ෂණයක් ඉල්ලයිවීඩියෝ 

කළුතර බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියව අසාධාරණ ලෙස ස්ථාන මාරු කර ඇති බවත්, එයට එරෙහිව දෙමාපියන්ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයක් බවත්, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඔහු අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ විදුහල්පතිනියව පාසලේ තබා ගනිමින්, මේ පිළිබදව නිසි පරීක්ෂයක් සිදු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි.

ඒ අද (23) දින, පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *