`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) "වතුකර කාන්තාවෝ කොළඹ එන්නේ ප්‍රභූ පැලැන්තියෙන් මැරුම් කන්නද?" පොලිසියේ මියගිය කාන්තාව ගැන විමල් සංවේදී වෙයි | JNP Sri Lanka | National Freedom Front

“වතුකර කාන්තාවෝ කොළඹ එන්නේ ප්‍රභූ පැලැන්තියෙන් මැරුම් කන්නද?” පොලිසියේ මියගිය කාන්තාව ගැන විමල් සංවේදී වෙයිවීඩියෝ 

වතුකරයේ අහිංසක කාන්තාවන් කොළඹට පැමිණෙන්නේ ප්‍රභූ පැලැන්තිය අතින් වද හිංසාවන්ට ලක් වීමට හෝ මරණයට පත් වීමට දැයි  ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් අද (24) දින පාර්ලිමේන්තුවෙන් විමසා සිටියා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ එම මරණය පිළිබදව රජය විසින් ගන්නා පියවර වහාම හෙළිකරන ලෙසටය.

ඒ, රාජගිරියේ ව්‍යාපාරික නිවසක සේවය කරමින් සිටියදී, පසුගියදා වැලිකඩ පොලිසිය තුළදී අභිරහස් ලෙස මියගිය වතුකරයේ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරමින්ය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *