`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) "නවය; සැඟවුණු කතාව" ගැන විමල් සමග මාධ්‍ය ප්‍රධානීන් පුළුල් සංවාදයක | JNP Sri Lanka | National Freedom Front

“නවය; සැඟවුණු කතාව” ගැන විමල් සමග මාධ්‍ය ප්‍රධානීන් පුළුල් සංවාදයක

පසුගිය අඟහරුවාදා දින සවස “නවය; සැඟවුණු කතාව” කෘතිය පිළිබඳ හරවත් සංවාදයක් සඳහා පැමිණෙන ලෙස කෘතියේ කතුවරයා වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් රැසකට ඇරැයුම් කොට තිබිණි.

ඉහත ඇරයුම පිළිගනිමින් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය සහ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

විමල් වීරවංශ මහතා එහිදී පැමිණි සිටි සැම පිළිගනිමින් පවසා සිටියේ කෘතිය පිළිබඳව දැනටමත් සමාජයෙහි මතුව ඇති කතිකාවත තවදුරටත් පුළුල් කිරීමට මෙම සංවාදය බෙහෙවින් දායක වනු ඇති බව ය. මෙම අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, ගාමිණී වලේබොඩ හා උද්දික ප්‍රේමරත්න යන මහත්වරු ද එක්ව සිටියහ.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *