`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) මෙහෙම ගියොත් ලයිට් දාගෙන හාමතේ මැරෙන්නයි වෙන්නේ... වහාම ජලය ලබාදෙනු - විමල් ආණ්ඩුවට දැනුම්දෙයි | JNP Sri Lanka | National Freedom Front

මෙහෙම ගියොත් ලයිට් දාගෙන හාමතේ මැරෙන්නයි වෙන්නේ… වහාම ජලය ලබාදෙනු – විමල් ආණ්ඩුවට දැනුම්දෙයි

ලෝකයම දැවැන්ත ආහාර අර්බුදයක් අභියස සිටියදී ගොවිතැනට අවශ්‍ය කරන ජලය ටික ලබා නොදුනහොත් විදුලිය තිබුණද බඩගින්නේ මියයායමට ජනතාවට සිදු වන බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ ආණ්ඩුව විසින් ගොවිතැනට අවශ්‍ය කරන ජලය නිසි පරිදි ලබානොදීම පිළිබදව මාධ්‍යවේදියෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ වත්මන් ආණ්ඩුවෙන් බලාපොරොත්තු විය හැක්කේ ප්‍රශ්න මිස උත්තර නොවන බව ඔවුන් විසින් නැවත නැවතත් ඔප්පු කරමින් සිටින බවටයි.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *