`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) "රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?" උත්තර ලංකා සභාගයේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් බත්තරමුල්ලේ දී | JNP Sri Lanka | National Freedom Front

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” උත්තර ලංකා සභාගයේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් බත්තරමුල්ලේ දී

මේ වනවිට “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” යන තේමාව යටතේ දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට උත්තර ලංකා සභාගය කටයුතු යොදා තිබෙන අතර එහි තවත් සම්මන්ත්‍රණයක් අද(27) සවස බත්තරමුල්ල නගර සභා ශාලාවේ දී පැවැත්විණි.

මෙම සම්මන්ත්‍රණය අමතා උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, උත්තර ලංකා සභාගයේ අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක, පූජ්‍ය අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම සංවාද කවයේ නායක, ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ජාතික නිදහස් පෙරමුණේ කඩුවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී ශෂී පෙරේරා මහතා ඇතුළු උත්තර ලංකා සභාගයේ සාමාජික දේශපාලන පක්ෂවල ප්‍රාදේශීය නායකයෝ සහ මහජන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය අංශය,
උත්තර ලංකා සභාගය
2023-08-27

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *