`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) වාර්තා පොත් අලුත් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විමල්ගෙන් සුබ පැතුම්!! | JNP Sri Lanka | National Freedom Front

වාර්තා පොත් අලුත් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විමල්ගෙන් සුබ පැතුම්!!

ඊයේ (06) දින සත්කාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති තුන්වන සහ අවසන් T20 ක්‍රිකට් තරගය ජයගෙන එංගලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී තරගාවලි ජයක් ලැබූ ලොව සිව්වන කණ්ඩායම බවට පත්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් සුබ පැතුම් එක් කළා.

පහතින් දැක්වෙන්නේ එම සුබ පැතුම් පණිවිඩයයි.

“පළමු වරට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව T20 තරගාවලියක් ජයග්‍රහණය කරමින්, එංගලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී තරගාවලි ජයක් අත්කරගත් ලොව සිව්වන කණ්ඩායම බවට පත්වෙමින් වාර්තා පොත් අලුත් කල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හෘදයාංගම සුබ පැතුම්..!
– විමල් වීරවංශ ”

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *