`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) දේශීය කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයන්ට නව ජීවයක් ලබා දෙමින් යළි ඇරඹුණු කර්මාන්ත අමාත්‍යවරයාගේ ‘කර්මාන්තකරුවන්ගේ දිනය’ | JNP Sri Lanka | National Freedom Front

දේශීය කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයන්ට නව ජීවයක් ලබා දෙමින් යළි ඇරඹුණු කර්මාන්ත අමාත්‍යවරයාගේ ‘කර්මාන්තකරුවන්ගේ දිනය’

කර්මාන්ත අමාත්යාංශ ඉතිහාසයේ මුල්වරට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව ඇරඹුණු මහ මැතිවරණය හේතුවෙන් තාවකාලිකව නතර කළ ‘කර්මාන්තකරුවන්ගේ දිනය’ අද (24) 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්යාංශයේ දී යළි පැවැත්විණි.

එහිදී දේශීය කර්මාන්තකරුවන් සහ ව්යවසායකයන් රැසක් අමාත්ය විමල් වීරවංශ මහතා වෙත තමන් මුහුණ පා ඇති දුෂ්කරතා මෙන්ම තම කර්මාන්ත සංවර්ධනය පිණිස ලැබිය යුතු සහයෝගය ආදී කරුණු සෘජුව ඉදිරිපත් කළහ. මෙම අවස්ථාවට අමාත්යාංශයට අනුබද්ධ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතන රැසක ප්රධානීහු සහභාගී වී සිටියහ.

YouTube Link – https://youtu.be/32GzPkAipb8

 

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *