`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) පරන්තන් කෙමිකල් සමාගමේ නිෂ්පාදන කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ඇතුළු පහසුකම් සැපයීම සහ යෝජිත රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්තපුරය පිළිබද කර්මාන්ත ඇමතිවරයා සහ නිලධාරින් අතර සාකච්ජාවක් | JNP Sri Lanka | National Freedom Front

පරන්තන් කෙමිකල් සමාගමේ නිෂ්පාදන කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ඇතුළු පහසුකම් සැපයීම සහ යෝජිත රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්තපුරය පිළිබද කර්මාන්ත ඇමතිවරයා සහ නිලධාරින් අතර සාකච්ජාවක්

වසරකට රුපියල් බිලියන 1.66 වැයකොට මෙරට අවශ්‍යයතාව සපුරාලීමට ආනයනය කරනු ලබන රසායනික ද්‍රව්‍ය මෙරටදීම නිපදවීමේ හැකියාව ඇති, ත්‍රස්තවාදී ගැටුම් නිසා දීර්ඝ කාලයක් පුරා අකර්මණ්‍ය වූ පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් රාජ්‍ය ආයතනයේ කටයුතු කඩිනම් කිරීමට සහ අවශ්‍ය යටිතල පහසුකම් ඇතුළු පහසුකම් සැකසීම පිළිබඳව සහ කිලිනොච්චියේ යෝජිත රසායනික කර්මාන්තපුරය ඇරඹීමට අදාළ කැබිනට් පත්‍රිකාව සැකසීම ඇතුළු කරුණු පිළිබද සාකච්ජාවක් අද (04) අමාත්‍යංශයේදී පැවැත්විය.

 

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, අමාත්‍ය උපදේශකවරු වන ගාමිණී හෙට්ටිආරච්චි, සුදේෂ් නන්දසිරි, පරන්තන් කෙමිකල් සමාගමේ සභාපති උපුල් රණවීර, සාමාන්‍යාධිකාරි ජි.ඒ.ජේ විජේසුන්දර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තිස්ස ලියනගේ, සහකාර සාමාන්‍යාධිකාරි කේ. පී. ඩි පෙරේරා ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *