`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් ඇඳිරිනීතිය සහ සීමා කිරීම් පනවා ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන්, ‘පංචායුධ පදනමේ’ අනුග්‍රහයෙන් වියලි ආහාර පාර්සල් ලබාදීම අද (28) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දෙමටගොඩ මහා විසුද්ධාරාම විහාරස්ථානය (අලි දෙන්නා පන්සල) දී සිදු කෙරිණි. | JNP Sri Lanka | National Freedom Front

කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් ඇඳිරිනීතිය සහ සීමා කිරීම් පනවා ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන්, ‘පංචායුධ පදනමේ’ අනුග්‍රහයෙන් වියලි ආහාර පාර්සල් ලබාදීම අද (28) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දෙමටගොඩ මහා විසුද්ධාරාම විහාරස්ථානය (අලි දෙන්නා පන්සල) දී සිදු කෙරිණි.

අද දින උතුරු කොළඹ ජනතාව වෙනුවෙන් වියළි ආහාර පාර්සල් බෙදා දුන් අතර ඉදිරි දිනයන්හි කොළඹ නගරයේ අනෙක් කොට්ඨාසයන්හි ජනතාව වෙනුවෙනුත් වියළි ආහාර පාර්සල් බෙදා දීමට නියමිතය.

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *