Comments for JNP Sri Lanka | National Freedom Front https://jnpsrilanka.lk/ The Jathika Nidahas Peramuna (JNP) or National Freedom Front (NFF) is a political party in Sri Lanka was formed by the ten JVP parliamentarians led by Wimal Weerawansa, the breakaway group of Janatha Vimukthi Peramuna or JVP, started their political activities on 14 May 2008. The party also achieved a historical milestone for the first time in country's history, a political party launched their official Web site (www.nffsrilanka.com) on the same date the political activities started. Tue, 26 Jan 2021 10:17:50 +0000 hourly 1 Comment on ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම පිළිබඳව ඇමෙරිකානු තානාපතිනිය සිදු කළ ප්‍රකාශය දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙළා දකිමු! by Champa https://jnpsrilanka.lk/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%ba%e0%b7%94%e0%b6%af-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad/#comment-6 Sun, 01 Sep 2019 13:13:31 +0000 https://wimalweerawansa.lk/?p=4783#comment-6 බයගුල්ල මගේ කලින් comment එක දැම්මේ නැහැ. වෙන මිනිස්සුන්ගේ ඒවා දාල. හැබැයි නොදැම්මට ඒක එකෙහිනිම බැසිල් අතට ගිහින් තිබුන. ඊට පස්සේ ඒකට ප්‍රතික්‍රියා දැක්ක. මම කියන්න ගියේ ඒක නෙමෙයි. ගිය අවුරුද්දේ ඉදන් පොහොට්ටුව දඟලනවා කොලොඹීන් විමල්ගේ චන්ද කඩන්න. දැන් ඒක ක්‍රියාවට නගල තියෙනවා දැක්ක. තිලකරත්න ඩිල්ෂාන් තමයි තුරුම්පුව. කලින් දවසක එක පත්තරේක කතුවැකියක දැක්ක තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ නම වෙනස් කරගත්ත මුස්ලිම් හෝ මැලේ ජාතිකයෙක් කියලා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට අපිට නම වැඩක් නැහැ. මුළු රටම ඩිල්ෂාන්ට ආදරෙයි. මමත් ගොඩක් සැරයක් ඩිල්ෂාන්ට වෙහ්ච්ච අසාධාරණකම් ගැන ලියල තියෙනව. හැබැයි දේශපාලනය වෙනස්. සිංහල බෞද්ධයන් වැඩිපුරම ඉන්න ගම් තියෙන කොළොඹ දිස්ත්‍රික්කයේ විමල්ට එරෙහිව ඩිල්ෂාන්ට වැඩි චන්ද වැටෙන්නේ නැහැ. මීට කලිනුත් මෙතනටම ලියල තියෙනවා. අනුන්ට එක ගලක් ගහන කොට තමන්ට ගල් වරුසාවක් එන්න පුළුවන් කියල. මම කියන්න ගියේ ඒක නෙමෙයි. විමල්ට ලජ්ජා නැහැ තවදුරටත් රාජපක්ෂ මහත්තුරු පස්සේ යන්න. විමල් නැත්නම 2015 මහින්ද පාර්ලිමේන්තු එන්නෙත් නැහැ. හැබැයි දැන් ඒගොල්ලන්ට විමල් වැඩක් නැහැ. දැන් ඕනේ අනුරව දිනවන්න. අනුරව දැම්මේ යූඑන්පී එකයි පොහොට්ටුව දෙකම එකතු වෙලා. ගෝඨාභය දිනන්නේ නැහැ. දැන් හදන්නේ අනුරවා දිනවල අනුර ලව්වා 20 වෙනි සංශෝධනය ගෙනල්ල විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය දෙන්න. මහින්ද අගැමති වෙන්නේ නමට. රට පාලනය කරනේ බැසිල්. මේක ඉස්සෙල්ලත් කිව්වා. කොන්ද කෙලින් තියාගෙන ඉන්ට. මම දවස් කීපෙකට ඉස්සෙල්ල අද පත්තරේට comment එකක් දැම්ම විමල්ට. ඒක වැටිලා නැහැ තවම. හැමදාම වගේ අන්තිමට රට බේරා ගන්න ඉතුරු වෙන්නේ විමල් විතරයි. මහින්දට බොරුවට අගමැතිකම දීල ගමරාල දීව්‍ය ලෝකේ යවල මහින්දව වැඩ බලන ජනාධිපති කරලා පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහින් තමන් අගමැති වෙන්න බැසිල් දැකපු හීනේ බොඳ වුනා. බොඳ වුනේ නැහැ මම ඒක බොඳ කළා. මට තීරණය කරන්න තිබ්බෙ රටට වැඩි අනර්ථයක් වෙන්නේ රනිල් තව අවුරුද්දක් අගැමති වෙලා ඉන්න එකද නැත්නම බැසිල් අගැමති වෙන එකද කියල විතරයි. දැන් යන විදිහට ඒකාබද්ධ විපක්ෂේ මන්ත්‍රීවරුන්ට වෙන්නේ, රනිල්ගේ deal එකකට ඒකාබද්ධ විපක්ෂේ හසුරුවන remote control එක වෙච්ච බැසිල් ළඟ දණින් වැටිලා නාම යෝජනා ඉල්ලන්න. ඒකටද රටම 2015 එකට එකතු වුනේ? මම කීයටවත් ඒකට ඉඩ තියන්නේ නැහැ. ජනාධිපතිවරණෙ දින නියම කලහම මම ඉන්න address එකයි phone number එකයි comments වල දානවා. ඊට පස්සේ, ගරා යක්කු නටවනවා වගේ ලාමක ටිං ටිං වැඩ නොකර බැසිල්ට පුළුවන් කෙලින්ම මහසෝනා එක්කම හැප්පෙන්න.

]]>
Comment on “ඇමරිකාවට ‘අවසන් තුරුම්පුව’ අදින්න ඉඩ නොතබමු” by යුක්තිය https://jnpsrilanka.lk/%e0%b6%87%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4/#comment-5 Fri, 23 Aug 2019 04:01:39 +0000 https://wimalweerawansa.lk/?p=4769#comment-5 ඇමරිකාව තනියම වෙනම ගේම ගහනව,යූඑන්පී ප්‍රජාව වෙනම ගේමක් ගහනව..! රතු අලි පැටවු වෙනම ඉල්ලනව,දෙමලු වෙනම ඉල්ලනව,නිල් අලි වෙනම ඉල්ලනව ඔන්න ජනාධිපතිවරෙනෙදි එකට ඉල්ලල කැඩෙන්න ගිය චන්ද ටික බේරං මහ.මැතිවරනෙ දි පාර්ලිමේන්තුවට රිංග ගන්නව..! එතනදි හැමෝටම ප්‍රජාතන්ත්‍රවාදෙ හැදෙනව ඔන්න රතු අලි පැටවු දුවනව,සුමන්තිරන්ල අන දෙනව,මස් කාගත්ත යූඑන්පී හැතිකරේ රට කන්න පොට පාද ගන්නව,උන් එකමුතුයිලු,ටොමිය බුරනව,සජිත් නෑ කරෑ නෑ,චම්පිකල හොයා ගන්න නෑ ඇහෙන්නෙ රනිල් විතරයි…! 2015 නිල් අලි හැදුව වගේ පොහොට්ටුවෙ දෙතුන් දෙනෙක් ගන්නව මොනව හරි දීල, රතු අලිය කියනව බහුතරේ රනිල්ට කියල..හදපු විදිය ප්‍රජාතන්ත්‍රවාදීලු…! ඕකට නෙවෙයිද හංසය මේ පාර බෙදිල චන්දෙ ඉල්ලල පාර්ලිමේන්තුවෙදි එකතු වෙන්නෙ…? ජනාධිපතිවරනෙ ලේසියි කියල පොහොට්ටුවෙ අය වැඩ කරොත් පාර්ලිමේන්තුවෙදි ඇන ගන්න පුලුවන්…! ජනාධිපති වරනෙ ලේසියෙන් අරින්න හොද නෑ..! පාර්ලිමේන්තු චන්දෙට බලපානව ගොඩක් මේක…! මහ මැතිවරනෙ හරියටම ගේම ගන්න නම් මෙතන හොදට කරන්නම වෙනව ජනාධිපතිවරනෙ කොච්චර දිනන්න ඉඩ තිබ්බත්….! නැත්තම් ව්‍යවස්ථා සංශෝධනයක් ඕන ආන්ඩුව ආපුගමන්..! ඒක පස්සෙ ඒ වෙලාවෙ හැටියට…! මුලින් මේක හරියට කරන්න ඕන..!

]]>
Comment on “අද මේ රට ඇමරිකාවට ඕනෑම ජෝගියක් නටාගන්න පුළුවන් රටක් බවට පත්කරලා” by Champa https://jnpsrilanka.lk/%e0%b6%85%e0%b6%af-%e0%b6%b8%e0%b7%9a-%e0%b6%bb%e0%b6%a7-%e0%b6%87%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%95%e0%b6%b1%e0%b7%91%e0%b6%b8-%e0%b6%a2%e0%b7%9d/#comment-4 Sun, 04 Aug 2019 05:48:42 +0000 https://wimalweerawansa.lk/?p=4765#comment-4 ලියම් දෝ නොලියම්දෝ කියලත් හිතුව.
මොකක් හරි අමුත්තක් දැනෙනවද? වහල් ජනාධිපතියි වහල් අගමැතියි වහල් ආණ්ඩුවයි දිහා හොඳට බලන්න. ජනාධිපතිවරනෙට තව මාස කීයද? මුළු රටම වහල් පාලනේට විරුද්ධයි. මිනිස්සු බලා ඉන්නේ ගෙදර යවන දවස එනකම්. හැබැයි ඒ ගොල්ලෝ වගේ වගක් නැතුව ඉන්නවා. එහෙම වෙන්නේ කොහොමද? 2015 කුමන්ත්‍රනයේ දෙවෙනි කොටස එනව ඊළඟට. යූඑන්පී එක ගෙදර යවන්න කියල ඕගොල්ලෝ හිතුවට ඇත්තටම ගෙදර යන්න වෙන්නේ මහින්දයි මහින්දගේ ළඟ 2015 ඉඳන් හිටපු ඒකාබද්ධ විපක්ෂයේ පිරිසයි. ඕගොල්ලන්ට යන එනමන් නැතිවෙනවා. යූඑන්පී එකේ අභ්‍යන්තර අර්බුදය ඇත්ත කතාව මොකක්ද? රනිල් බැසිල් එක්කත් සජිත් ගෝඨාභය එක්කත් deal එකක් තියෙනව කියන එක සහ මෛත්‍රී ඒ දෙන්නම එක්ක deal තියෙනව කියන එක. 2015 රනිල්ටයි සිරිසේනටයි කවදාවත් මහින්දව පරද්දන්න ලැබෙන්නේ නැහැ ගෝඨාභයගෙයි බසිල්ගෙයි උදව් නැතුව. ඒක අද කියන එකක් නෙමෙයි ඉස්සරත් කිව්වා. ගෝඨාභය දින්නත් මහින්දගේ දේශපාලන ජීවිතය ඉවර වෙනවා. ගෝඨාභය පැරදුනත් මහින්දගේ දේශපාලන ජීවිතය ඉවර වෙනවා. දින්නොත් ඉවර වෙන බව ඕනේ කෙනෙකුට තේරෙනව. ඒ මොකොද ඊට පස්සේ මිනිස්සු යන්නේ ගෝඨාභය පස්සේ. දිනුවොත්, දිනන්නේ නැහැ, දින්නොත් ගෝඨාභය කවදාවත් මහින්දගේ පිරිස ලඟට ගන්නේ නැහැ. එයා යන්නේ වෙනත් පිරිසක් එක්ක. පැරදුනොත් වෙනදෙත් තේරෙනවනේ. මහින්දට say එකක් නැති වෙංවා. ඊට පස්සේ බැසිල් බලය අල්ල ගන්නවා. කොහොමටත් ඊළඟ මහා මැතිවරණයේදී මහින්ද කියන සාධකය නැති වෙන තැනට බැසිල් වැඩ කරනවා. 2015 ඉඳන් ආණ්ඩුවට එරෙහි සටන අරන් ගියපු ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන්ට යනෙනමන් නැති වෙනවා. නිකම් හිතන්න, මම මේ කියපු එක නෙමෙයිද වෙන්නේ කියල. මහින්දට පක්ෂයක් නැහැ. මේකත් කලින් කිව්වා. ශ්‍රී ලංකා එක යන්නේ ගෝඨාභයට. පොදුජන පෙරමුණ බැසිල්ගේ. මේසේ අනිත් පැත්තට පෙරලන්න පුලුවන්ද? පුළුවන්. ඕගොල්ලන්ට තියෙන්නේ එක විසඳුමයි. ඒක පස්සේ කියන්නම්. හරිම සරල විසඳුමක්. ගෝඨාභයව පොහොට්ටුවෙන් නොදා ඉන්න එකද? අපෝ නැහැ. එයාව දාන්න. එයා දිනන්නේ නැහැ. මං කිව්වේ මහින්දගේ දේශපාලන ජීවිතය මේ ජනාධිපතිවරණයෙන් පස්සේ(වත්) ඉවර කරන්න හදන දෙවෙනි කුමන්ත්‍රණය පරද්දන්නේ කොහොමද කියන එක. විසඳුමක් තියෙනව.

]]>
Comment on ‘තේරීම් කාරක සභා – රියැලිටි ෂෝ‘ පෙන්වා මේ රටේ ජාතික ආරක්‍ෂාව තවදුරටත් අනතුරේ හෙළන්න එපා! බුද්ධි නිලධාරින්, බුද්ධි ක්‍රියාන්විතයන් පාවා දෙන්න එපා! by යුක්තිය https://jnpsrilanka.lk/%e0%b6%ad%e0%b7%9a%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f-%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%90%e0%b6%bd%e0%b7%92%e0%b6%a7/#comment-2 Tue, 04 Jun 2019 09:01:48 +0000 https://wimalweerawansa.lk/?p=4660#comment-2 එහෙං රතන මුස්ලිම් ඇමතිලත් අල්ලං යූඑන්පීඑකට ඒ කියන්නෙ චම්පිකලට සිංහල බොදු චන්ද පොහොට්ටුවෙන් කඩා ගන්න හදනව…! තම්බි වැඩි කාලයක් එලියෙ ඉන්නෙ නෑ.. ! චම්පිකයි,රනිලුයි කියන්න ඇති තම්බි ඇමතිලට පොඩ්ඩක් අයින් වෙන්න කියල අසාද් සාලි අයින් උනු වෙලාවෙ… සිංහල චන්ද රතනලට හරව ගන්න..! ඊට පස්සෙ චන්දෙන් පස්සෙ එකතු වෙලා ආපහු යූඑන්පී ආන්ඩුවක් හදනව…! රතනට තරහ තිබ්බෙ අසාද් සාලි එක්ක විතරයි…!ඒ අන්තවාදියෙක් නිසා නෙවේ…! රතනට පොල් ටෝක් දාපු නිසා…! ඌ ඒකට පලිගන්නයි ගියේ…! අන්තිනට එක ගලෙන් කුරැල්ලො දෙන්නෙක්…!

]]>