`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) IMF ග්‍රීසියෙන් සමාව ගත්තා; මහ බැංකුව ස්වාධීන කිරීම කියන්නෙ රටේ අවුල වියවුලක් කිරීමයි – ජානිපෙ නායක විමල් වීරවංශ | JNP Sri Lanka | National Freedom Front

IMF ග්‍රීසියෙන් සමාව ගත්තා; මහ බැංකුව ස්වාධීන කිරීම කියන්නෙ රටේ අවුල වියවුලක් කිරීමයි – ජානිපෙ නායක විමල් වීරවංශ

මහ බැංකුව ආර්ථිකයේ හදවත බවත් එය කිසි කෙනෙකුට වගනොකියන නිලධාරීන් කණ්ඩායමකට පමණක් පාලනය කිරීමට ඉඩදීම යනු රටේ අවුල වියවුලක් කිරීමක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම.විමල් වීරවංශ මහතා පවසයි.

මෙවැනිම ක්‍රියාමාර්ගයක් IMF උපදෙස් අනුව ග්‍රීසිය විසින් අනුගමනය කිරීමෙන් විශාල මානව ඛේදවාචකයට ඒ රට මුහුණ දී ඇති අතර එහි බර පතලකම කොතරම්ද යත් IMF තමන් කළ අපරාධ සම්බන්ධයෙන් ග්‍රීසියේ වැසියන්ගෙන් සමාව ඉල්ලූ බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *