`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) අනුර කුමාර කොළේ වහල ගහන ගැහිලි විමල් එළියට ඇද පෙන්වයි | JNP Sri Lanka | National Freedom Front

අනුර කුමාර කොළේ වහල ගහන ගැහිලි විමල් එළියට ඇද පෙන්වයි

දහ තුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සියළු උත්සාහයන් දරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (10) දින පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, එවැනි වටපිටාවකදී රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සෑම දේශපාලන පක්ෂයකටම හා පුද්ගලයෙකුටම බල කර ඇති නමුත් එසේ නොකර බොහෝ අය කට්ටිවාදීව හැසිරෙමින් සිටිනා බවයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *