`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) අසංවේදී නායකත්වයකට මේ අර්බුදයට විසඳුම් නැහැ! ‘බැරිනම් දාලා යන්න!’ රටට ආදරය කරන මිනිසුන් රට බාර ගනීවි! – පා.ම. විමල් වීරවංශ | JNP Sri Lanka | National Freedom Front

අසංවේදී නායකත්වයකට මේ අර්බුදයට විසඳුම් නැහැ! ‘බැරිනම් දාලා යන්න!’ රටට ආදරය කරන මිනිසුන් රට බාර ගනීවි! – පා.ම. විමල් වීරවංශ

මේ වන විට නිර්ධන පංතිය අඩි හයක් පොළොව යට වැළලී ඇති බවත්, මධ්‍යම පන්තිය නිර්ධන පන්තියට ඇද වැටී ඇති බවත්, සුපිරි පන්තියට පමණක් වැජඹීමට අවස්ථාව ලබාදී ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (08) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ අසංවේදී නායකත්වයකට වර්තමානයේ උද්ගතව ඇති අර්බුදයට විසදුම් නොමැති බවයි.

රට නිසි ආකාරයෙන් පාලනය කළ නොහැකිනම් ආණ්ඩු බලය අතහැර යන ලෙසත්, එවිට රටට ආදරය කරන මිනිසුන් රට බාරගනු ඇතැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *