`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) උත්තර ලංකා සභාගය හා චීන කොමියුනිස්ට් පක්ෂය අතර සාකච්ඡාවක්! | JNP Sri Lanka | National Freedom Front

උත්තර ලංකා සභාගය හා චීන කොමියුනිස්ට් පක්ෂය අතර සාකච්ඡාවක්!

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරක සහික සුන් හයියන් මහත්මිය, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලින් ටාවෝ මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ඇතුළු විශේෂ දූත පිරිසක් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු එහි නායකත්වය, ඊයේ(24) කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී හමුවී සාකච්ඡා කරන ලදී.

මෙහිදී දෙරට අතර ආර්ථික, දේශපාලන ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව සහ චීනය අතර ව්‍යාපාර සම්බන්ධතා ගොඩනැගීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය.

මාධ්‍ය අංශය

උත්තර ලංකා සභාගය,

2024.04.25

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *