`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ජන්දෙදි ප්‍රබල සටනක් අපි දෙනවා - උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ | JNP Sri Lanka | National Freedom Front

ජන්දෙදි ප්‍රබල සටනක් අපි දෙනවා – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් විසින් ගොඩනගන නව සන්ධානය විසින් එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ප්‍රබල සටනක් ලබාදෙන බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

ඒ, පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් ගොඩනැගීම සදහා උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) දින පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *