`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ජානිපෙ නායක විමල් වීරවංශ ඇතුළු පක්ෂයේ නියෝජිත පිරිසගෙන් චීනයේ හිටපු ජනපති ජියැං සෙමින් මහතාට අවසන් ගෞරව!! | JNP Sri Lanka | National Freedom Front

ජානිපෙ නායක විමල් වීරවංශ ඇතුළු පක්ෂයේ නියෝජිත පිරිසගෙන් චීනයේ හිටපු ජනපති ජියැං සෙමින් මහතාට අවසන් ගෞරව!!

චීනයේ හිටපු ජනපති ජියැං සෙමින් මහතාට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්‍යාලයේ සකසා ඇති පරිශ්‍රයට අද (05) සවස පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂයේ නියෝජිත පිරිස ජියැං සෙමින් මහතාගේ අභාවය පිළිබඳ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා විවෘත කොට ඇති පොතෙහි සටහන් තබමින් තම ශෝකය පළ කරනු ලැබූයේ මෙසේ ය.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *