`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) තරුණ දූදරුවන්ගේ කුඩුපට්ටම් වූ සිහින නිසැක ලෙසම ඉටුවන මාවතකට මේ රට රැගෙන යාම අද අපේ අත්හල නොහැකි වගකීමයි - උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ | JNP Sri Lanka | National Freedom Front

තරුණ දූදරුවන්ගේ කුඩුපට්ටම් වූ සිහින නිසැක ලෙසම ඉටුවන මාවතකට මේ රට රැගෙන යාම අද අපේ අත්හල නොහැකි වගකීමයි – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

“තරුණ දූදරුවන්ගේ කුඩුපට්ටම් වූ සිහින නිසැක ලෙසම ඉටුවන මාවතකට මේ රට රැගෙන යාම අද අපේ අත්හල නොහැකි වගකීමයි” යැයි උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා ඒ බව සඳහන් කර සිටියේ අද (10) දින මුල් වරට රැස්වූ, උත්තර ලංකා සභාගයේ ජාතික උපදේශ සභාව අමතමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *